Kinnaraviye Malak Nelagena
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
කින්නරාවියේ මලක් නෙලාගෙන
ඔබ දුර ඈතට යයි
ඒ මල නෙළුවේ ඔබ ඇයි //
සුරංගනාවක් සැන්දෑ අහසින්
මනාලියක් සේ පාවී එයි
සුවඳ අරන් ඉගිල්ලෙන්න
ආදරයේ ගිණිසිළුවක් වී
කින්නරාවියේ ....
දුහුල් වලාවන් සෙමින් සෙමින් විත්
වෙන්වී වෙන්වී නොපෙනී යයි
මගේ කදුළු වාවගන්න
මා දුටුවේ හීනයක් තමයි
කින්නරාවියේ ....