Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Vinde Nubai
Sashika Nisansala
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම්
මා නුඹට දුන් ආදරේ ඒ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේතරම්
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
පිසදමන්නට ඕනේ නෑ වේලෙනා කඳුලු
සිහි නොයාවි වේදනා මේ හිතේ පිරුණු
රිදි රිදී විඳවපු වේදනා නිම නෑ
ආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරූ
කාත් කවුරුවත් අද ළඟ නෑ නිසක නෙතේ කඳුලු
රිදි රිදී විඳවපු වේදනා නිම නෑ
ආයෙ මගෙ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ
වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙළවරක් කොයි තරම්
මා නුඹට දුන් ආදරේ ඒ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්
ඒකයි මේතරම්
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා
බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
මා නොවේ අෑ නුඹේ ජිවිතේ හින්දා