Skip to content

Kawuruda Kawuruda Dan Lokko

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

චිත්‍රපටය : හඳයා (1979) (කවුරුද කවුරුද දැන් ලොක්කෝ අපිමයි අපිමයි දැන් ලොක්කෝ...//) හූ හූ හූ හූ...// ඔක්කොම අපි ලොක්කෝ (හතුරු බලේ ගියා කැලේ අපේ බලේ සමගි බලේ...//) (ලොක්කො අපි ලොක්කො අපි අද ගමට ලොක්කො අපි ලොක්කො අපි හෙට රටට...//) (පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ හූස් හූස් ගෑවා නේද ගම්මිරිස් ඇටේ...//) (කවුරුද කවුරුද දැන් ලොක්කෝ අපිමයි අපිමයි දැන් ලොක්කෝ...//) හූ හූ හූ හූ...// කූඹි ගුලේ තියන බලේ දිමි ගොට්ටේ තියන බලේ පුංචි අපේ ලොකුම බලේ සමගි බලේ සමගි බලේ... (කවුරුද කවුරුද දැන් ලොක්කෝ අපිමයි අපිමයි දැන් ලොක්කෝ...//) හූ හූ හූ හූ...// ඔක්කොම අපි ලොක්කෝ (හතුරු බලේ ගියා කැලේ අපේ බලේ සමගි බලේ...//)