Skip to content

Pembara Hithakata Lengathu Arayum

Chandana Liyanarachchi
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම් ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින් ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම් මට විතරද තව කීවද රහසින්.....//) (මගේ සිත ළඟට හොරෙන් ඔබේ සිත ගෙනා ඉනාවා දෙනෙතේ නුරා කැළුම් දැක සිත පෙමින් බැඳේයා....//) ආදරයේ හැඟුමින් මගේ සිත මුකුලිත වේ නම් (ලෙන්ගතුකම ගැන කියන්න හදනා රහස දනී මං....//) පෙම්බර හිතකට..... (මල වට බඹරිඳු මෙන් මගේ සිත ඔබට බැඳේ නම් සෙනෙහස පිරුණු සිතින් කළ ඇරයුම පිළිගන්නම්....//) ඔබේ මුව සරසන සුපෙම් හිනාවට හද කැලමේ නම් (පායා එන්න මගේ මැදුරට පුරහඳ ඔබ නම්....//) පෙම්බර හිතකට.....//