Skip to content

Saththai Mata Oba Wage

Dilki Uresha
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආදරය කියන්නේ අරුම පුදුම නැවතුම්පලක් කොතනින් පටන්ගනීද කොතනින් නතර වෙයිද කියලා කියන්න කවුරුත්ම හරියට දන්නෙ නෑ සෙවනැල්ල සේ ඔබ උන්නු කාලේ මට තනිකමක් දැනුනේම නෑනේ අද මගෙ ළඟින් ඔබ නොමැති මොහොතේ මට දැනුනේ නම් මහ තනිකමක්නේ ජීවිතේ නුඹ නමින් තනි උනා හමුවුනු තැන්වල මතකය විතරයි අද ඇත්තේ (හා හා හා) අප ගිය මාවතේ අද මම විතරයි පියමැන්නේ (හා හා හා) මියගිය ප්රේමය හදවත පත්ලෙම මාගේ (හා හා හා) සදහටම මිහිදන් කළා සත්තයි මට ඔබ වාගේ කවුරුත් නෑ මේ ලෝකේ උපදින භවයක් ගානේ ඔබගෙම වෙන්නයි ඕනේ හා... හා... හා... හා... හා... හා... සුවදක් දැනේ මට ඔබගේ පපුවේ මගෙ වේදනා ඔබ දන්නේ නෑනේ මැරුණත් හදේ තියෙනා මේ සෙනෙහේ වෙනසක් නොවේ සංසාර ගමනේ ජීව්තේ නුඹ නමින් තනිඋනා සත්තයි මට ඔබ වාගේ කවුරුත් නෑ මේ ලෝකේ උපදින භවයක් ගානේ ඔබගෙම වෙන්නයි ඕනේ හා... හා... හා... හා... හා... හා... ම්...