Skip to content

Aththa Palla Muththa Palla

Geetha Kanthi Jayakody
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අත්තා පල්ලා මුත්තා පල්ලා මං අල්ලන්නට බැරුවාදෝ...///// අත්තාපල්ලා මුත්තාපල්ලා මං අල්ලන්නට බැරුවාදෝ...///// මෝල් ගහේ දළුලනතුරු කලු කපුටෝ සුදු වනතුරු// අපේ කුස්සියේ කලු ලිප්ගල ලියලාලා මල් එනතුරු අත්තා පල්ලා...// මගේ පුංචි ගේ ඇතුලේ නැහැ බොරුවක් කියන්නේ මා// මගේ පුංචි මේ දෑතින් නෑ නරකක් කරන්නේ මා// අත්තා පල්ලා...//