Mage Hitha Pura
Adeera Shamal
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
(තනිකම තියාන හිත යට රහසේ වසන්තයක් තව ගෙවිලා ගියා...//)
හිතක කොණේ ඔබ උන් තැන තනියට මතකය විතරක් ඉතිරි වෙලා
මගේ හිත පුරා ළඟටම වෙලා ඉන්නවා ඔබ මගේ
ජීවිතේ මගේ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා.....
මාගේ දෑසේ තනිවුණු හීනේ ඔබේ රුව තාම අඳින්න ඇති
හීන නැතත් මගේ කළුවර අහසේ මතක අපේ හිත කොණක ඇති
සඳ මඬල පුරා මුළු ලොවට හොරා සිතුවමක් වෙලා ඉන්නම්
මගේ හිත පුරා ළඟටම වෙලා ඉන්නවා ඔබ මගේ
ජීවිතේ මගේ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා.....
හිතුමතේ තනිවීලා හීනය දිගේ ඔබේ වීලා
නිහඬ හිතට රහසේ ඇවිල්ලා අහිමි හීන අමුණා ගෙනල්ලා
හදගැස්ම වෙලා මුළු ලොවට හොරා පපු තුරට වෙලා ඉන්නම්
(මගේ හිත පුරා ළඟටම වෙලා ඉන්නවා ඔබ මගේ ළඟටම වෙලා
ජීවිතේ මගේ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා.....//)