Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Pichcha Pokuru
Chamara Ranawaka
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දල නුඹ කැන්දන් එනවා
මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා සිරිත් කියාදෙනවා
අපේ අප්ප කුඩප්පලා මාමලා නැන්දලා මුණගස්සලා දෙනවා
ඔරුවෙ නග්ගගෙන මාර වැව වටේ රවුමක් ගෙනියනවා

වටින් ගොඩින් හොර රහසින් නුඹ මට කැන්දන් යන්නට බෑ
මගෙ නෑයො පරාණේ බලන් ඉන්නවා ඇස් වහගන්නනෙත් නෑ
අපෙ අම්මා වියන පන් පැදුරේ උඹට හොඳ නින්ද යයි ද දන්නෑ
අප්පා රෑට පැණි බීලා ඇවිත් මොර තියයිද දන්නෙත් නෑ
සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දල නුඹ කැන්දන් එනවා
මුළු ගම්මානෙම මම නුඹව ඇවිද්දලා සිරිත් කියාදෙනවා
අපේ අප්ප කුඩප්පලා මාමලා නැන්දලා මුණගස්සලා දෙනවා
ඔරුවෙ නග්ගගෙන මාර වැව වටේ රවුමක් ගෙනියනවා
වෙසක් සඳේ නුඹ හිනා වෙන්නෙ නෑ එදාට පායාපන්
පුවක් මලේ නුඹ තව මොරන් නෑ එදාට සරසාපන්
තරු පොකුරු පොකුරු ඇගේ මූණ වටේ මල් මල් සිරියාවන්
දකින දකින කල පුංචි පැලේ දුක නැති බව පවසාපන්