Skip to content

Mal Loke Maha Brunga Rajya

Mohideen Baig
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඉපදේ විනෝදේ මා හදේ ගංගාවේ වෙලී මෙසේ නිසි දැහැන සිලේ බිඳවනා රස ගී ලොවේ රසේ...... (මල් ලෝකේ මහා භෘංග රාජයා ආවේ රොන් සොයා නදුන් උයනේ සේ ඉඳිමු ගුම් ගී ගයා.......//) මල් ලෝකේ මහා භෘංග රාජයා...... (මලේ මනහාර මනලෝල කාලේ මධුරස වාගේ බඹරාගේ ආලේ.....//) (එපා මල් මායම් මේ බොළඳ කාලේ.....//) මල් ලෝකේ....../ (මගේ රසුමුසු ගුමු ගුමු නාදේ නිසා මනමාල මල් රාණි පෑදේ.....//) (අපි හැමදාම ඉඳිමු විනෝදේ......//) මල් ලෝකේ......//