Skip to content

Degoda Thala Ganga Gala

T M Jayarathna
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දෙගොඩ තලා ගඟ ගලා මෙගොඩ ගොඩේ ඈ හිඳී තොටුපලේ ගං ඉවුරේ මා තනිවම මද අඳුරේ// මේ ගඟ ගලා ගියේ අපි පුංචි ළමුන් දවසේ ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා ආදර ඒ ගඟ නෑ අද නෑ දෙගොඩ තලා ගඟ ගලා... මේ ඔරු කඳේ නැගී බොර පාට දියේ තනිවී මා මෙහා ඉමේ ඈ එහා ඉමේ බාධක මේ ගඟ තාම ගලයි දෙගොඩ තලා ගඟ ගලා මෙගොඩ ගොඩේ ඈ හිඳී තොටුපලේ ගං ඉවුරේ මා තනිවම මද අඳුරේ// මා තනිවම මද අඳුරේ///