Skip to content

Me Wage Adarayak

Chithral Somapala
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

වසන්නයේ මල් පිපිලා හදවතේ පතුලින් ආ සුවඳක් වෙලා විසිරීලා මං ආදරෙයි - නුඹට මගේ ආදරී එදා පටන් - හදේහි රැඳුණු ඒ රුවේ අපගේ හදේ - තිබු ආදරේ තාමත් තියේ නිරන්තරේ මා හා ළඟින් සිව් මංසලේ ගිය මාවතේ සිටියා ළඟින් දෑතේ වෙලී සුවඳක් වුණා වෙලිලා පෙමින් මං ආදරෙයි නුඹට මගේ ආදරී.../ මං ආදරෙයි නුඹට මගේ ආදරී එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ සුන්දර ආදරේ අපි ගයමු අපි ගයමු ලොවටම කියමු ලොවටම කියමු ඔබෙ ආදරේ සදහට මාගෙයි මෙතුවක් භවේ....