Skip to content

Parissamata Thiyagaththa Mey Hitha

Ajith Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

පරිස්සමට තියා ගත්තු මේ හිත ලඟ ඉඳලා ඔබ තියා ගියපු දුක තනියම ඉකිබිද බිද හැඩුවා රෑ සීත යාමේ මේ හිත යට හීන ගෙනත් තියලා ඔබ යන්න ගියා එක දවසක මේ හිතටත් නොකියා // නෙතු තෙමී ගියා ඔබ මතකෙට යන එන හැම වාරේ මේ විශ්වයේ සැරි සරන්න ඔබමයි මට ඔිනේ ඔබ නැතිදා හිත විමසයි නෙතු ඉගිලෙන යාමේ සසරෙ පුරා පැතූ හීනය අද මා ලඟ නැනේ මියැදෙන්න හිතයි ඔබ නොඑනා බව ලොවටත් කියලා ඒ උනත් දුකයි එහෙම උනොත් ඔබ නොලැබෙයි කියලා ඉකිබිදිනා මගෙ හීනේ ඔබ හිදීවි සැමදා හමුවෙන්න ඉතින් ඉද හිටවත් ඔබ මගේය කියලා පරිස්සමට තියා ගත්තු ....