Skip to content

Nethu Piyan Wasena Thura

Manjula Pushpakumara
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

නෙතු පියන් වැසෙනා තුරා එකට ඉමු යැයි කී ඔයා පෙම් දැහැන් බිඳ දුරගියා මගේ සිහිනය බොඳ වෙලා දෙතැන සිටියත් වෙන්වෙලා මගේ සිත ඔබ ලඟ සදා කියා දන්නවා නම් යළි සොයා එයි පියඹලා මවපු සිහින මතකද අඳුරේ මට තුරුල් වෙලා කියපු වදන් ඇසෙනවා තාමත් රත්තරං ඔයා සසර පුරා පතමින් ආවත් ඔබ මගේ වෙලා ඔබේ ආදරේ කඳුළක් වී මා ළඟ නතර වෙලා නෙතු පියන් වැසෙනා තුරා .... හදින් හදට යාවී උන්ගේ හුස්මටත් වඩා සුවඳ ඔබේ දැනෙනවා තාමත් වෙලී මා වටා අලුත් සඳක එළියක් දුටුවත් ඔබ මුලා වෙලා අඳුරු අහසේ සඳ ඔබයි මගේ මේ ජීවිතේ පුරා නෙතු පියන් වැසෙනා තුරා ....