Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Paya Ena Sandawatha
Santhush Weeraman
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
පායා එන සදවත මනරම්
තනිකම බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම්
උනුසුමකින්
තුරුලුවෙමි
දිවියපුරා
ලග හිද මා හා සංසාරේ වෙලෙනා
උනුසුමකින් තුරුලුවෙමි
සසර පුරාලග හිදිමි
නොහඩනා දිනක්
නොතිබුනාද මංදා
ඔබ පෙම් හසුනක ලියනා
පෙම් කවි කීවෙමි මුමුනා
මගබලා හිදීනම්
පායා එන සදවතක තරම්
තනිකම බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම්
උනුසුමකින් තුරුලුවෙමි
දිවියපුරා
ලග හිද මා හා සංසාරේ වෙලෙනා
උනුසුමකින් තුරුලුවෙමි
සසර පුරාලග හිදිමි
නොසැලෙනා සිතින්
නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා
හැර යන්නට සිත නොදෙනා
අපි අපේම වේනම්
පායා එන සද සිසිල අරන්
මාහා විද ගං ඉවුර ලගින්
උනුසුමකින් තුරුලු වෙමි
දිවියපුරා මා හා සංසාරේ වෙලෙනා
නෙතුකැලුම් තාම මතකයි
උනුසුමකින් තුරුලු වෙමී
සසරපුරා ලග හිදිමී