Skip to content

Gilem Obe Guna Mude

Amaradewa W D
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාධු වඳිම් වඳිම් ඔබ පාදේ තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ..... (සිඳ බිඳ මෝහදුර පාප//) (දැල් වූ දහම් ප්‍රදීප//) (සිඳ බිඳ මෝහදුර පාප//) (දැල් වූ දහම් ප්‍රදීප//) හෙළි කළ අප හෙළ දීප තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ...... (සිල්ගත් දිනිඳුන් සේම//) (සිල් තෙද ගුණ ඇති සෝම//) (සිල්ගත් දිනිඳුන් සේම//) (සිල් තෙද ගුණ ඇති සෝම//) සත හට පෑ මව් ප්‍රේම තිලොවග බුදු සමිඳේ තිලොවග බුදු සමිඳේ....... ගිලෙම් ඔබේ... තිලොවග බුදු සමිඳේ....////