Skip to content

Mama Ahawwa

Rookantha Goonatillake
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මං ඇහැව්වා හොරෙන් හදවතින් මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා මට හදවත කිව්වා තව පොඩ්ඩක් කල්පනා කළොත් හොදයි කියා මම පැත්තකට වුණා හදවත කී දෙය ගැනම සිතා හද පැත්තකින් තබා ඔයා ගැනම කල්පනා කළා ඔයා ගැනම කල්පනා කළා කල්පනාව ගැඹුරුයි මැවෙනා සිතුවම් හරි සොඳුරුයි පෙර ආත්මයකදිත් සිතුවම් කල්පනාවෙ දැවටේ සිත දැහැන්ගත වුණා කල්පනාවෙ ඈතට යන්න ගියා මගෙ ගත නිසල වුණා පෙර ආත්මයට මා අරන් ගියා පෙර ආත්මයේදිත් ඔයා මගෙ විනීත බිරිඳම වෙලා මේ ආත්මයේදිත් පතා ආ නිසාලු අපි එක්වීලා පව් කරපු නිසා ඒ ආත්මෙදිත් අපි නොදැන සිතා මේ ආත්මයෙදි දැන් එක සෙවණක ඉන්න බැරි වෙලා මම ඇහැව්වා හොරෙන් හදවතින් මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා මට හදවත කිව්වා තව පොඩ්ඩක් කල්පනා කළොත් හොදයි කියා මම පැත්තකට වුණා හදවත කී දෙය ගැනම සිතා හද පැත්තකින් තබා ඔයා ගැනම කල්පනා කළා ඔයා ගැනම කල්පනා කළා