Sansare Suba Gaman
Dinesh Tharanga
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
දෑසේ රැදී මා සෙවනැල්ලෙ වෙලී
මේ හීන ගානේ මා හා ලං වෙවී
මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්
මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්
වැහි නොඑනා ඉඩෝරෙකි
නුඹ එහී ප්රතිහාරෙකි
ජීවිත මධ්යහානෙදී
මල් වැහි දෝතින් දැමූ
වැහි නොඑනා ඉඩෝරෙකි
නුඹ එහී ප්රතිහාරෙකි
ජීවිත මධ්යහානෙදී
මල් වැහි දෝතින් දැමූ
සංසාර හීනයේ
නිස්සාර සෘතුවේ
පිංතාරුවක් වගේ
නොසැලි ඉන්න මා හදේ
සුහදේ සැමදා හෙවනැල්ල
සේ මගේ ලග ඉන්න දෑස
පේන මානයේ
වැහි නොඑනා ඉඩෝරෙකි
නුඹ එහී ප්රතිහාරෙකි
ජීවිත මධ්යහානෙදී
මල් වැහි දෝතින් දැමූ
වැහි නොඑනා ඉඩෝරෙකි
නුඹ එහී ප්රතිහාරෙකි
ජීවිත මධ්යහානෙදී
මල් වැහි දෝතින් දැමූ