Skip to content

Obe Sumudu Athin Mage Kandulu Pisin

Vijaya Bandara Welithuduwa
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින් මා හඩවා රිදවා ගියදා සෙනෙහේ නොහදුනනා හින්දා // ඈත වසන්තේ මල් මීදුන්නේ මෑත වාලුකා නියං තලාවේ කතරේ තනිවී හැඟුමන් තෙරපී // මා ගෙවනා රුදු සංසාරේ ඔබෙ සුමුදු අතින් .... භවෙන් භවේ අප පෙරුම් පුරා විත් මේ භවයේදී දෙතැනක තනිවී මතු සසරක් ගැන පෙරුම් පුරන්නට // හමුවේවිද මේ සංසාරේ ඔබෙ සුමුදු අතින් ....