Skip to content

Mangala Dinaya

Jayantha Kapuwatte
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

හිරැ සඳ පායා හිත ඇතුලේ - පෙම් පාරමි ඉටු වෙලා අති සුන්දරයි මේ තුටු මල් ඉමේ මනමාළියක් හිනැහුනා - කුමාරෙකු අතේ දැවටුනා සෙනෙහේ ලියයි හද මඩලේ - නොයිදුල් මලයි කුමරාණනේ නෑ සිය ප්රයසාදේ - ආසිරි ගලාවී යුග ජීවිතේ සරසලා - රන් රස සේ එක් වීලා හිරැ සඳ පායා හිත ඇතුලේ - පෙම් පාරමි ඉටු වෙලා අති සුන්දරයි මේ තුටු මල් ඉමේ මනමාළියක් හිනැහුනා - කුමාරෙකු අතේ දැවටුනා ලැජ්ජාව දේ මීන දෑසේ - මුතු මල් ලතා ගැලුවා වගේ හද විල් ජලාසේ - පියුමක් උදාවේ අද මල් සමේ ඇරඹෙනා - මදු රොන් සොයා ගිලුනා හිරැ සඳ පායා හිත ඇතුලේ - පෙම් පාරමි ඉටු වෙලා අති සුන්දරයි මේ තුටු මල් ඉමේ මනමාළියක් හිනැහුනා - කුමාරෙකු අතේ දැවටුනා