Sanda Madale Sita
Malani Bulathsinhala
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සඳ මඬලේ සිට තරු මඬලේ සිට
දිවැස් හෙළන පුතුනේ
බලාගන්න පුත බලාගන්න පුත
ලස්සන ලක් දෙරණේ...
පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ
හෙට උපදින පුතුටයි
කම්හල් නව නිපැයුම් නිමවන්නේ
ඒ සුරතල් පුතුටයි...
සාර කෙතේ අස්වනු පීදෙන්නේ
පුතුනි ඔබේ නමටයි
නුඹේ පියාගේ දෑත රත්තරන්
පුතු ලද දෙවි පිහිටයි...