Skip to content

Nethu Kakiyana Tharamata

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

නෙතු කකියන තරමට හඬවලා ඔබ ඉතින් හැංගිලා උණු කඳුලක් හිමිහිට රූරලා උහුලන්න බැරි වෙලා නෙතු පියන් ගැහෙන්න ගත්තේ කඳුළු දග වෙලා නිදියහන් තෙමෙන්න ගත්තේ දුක මහළු වෙලා හාදුවක් දකින්න නැත්තේ දෙතොල් මැලවිලා ඉකිබිදින්න බෑ සද්දේ සුසුම් ඇහැරිලා නෙතු කකියන... / රෑ පුරාම හීන දුන්නේ ඔබ මගේ කියා හීතලෙන් තුරුල්ව උන්නේ යහනටත් හොරා ඉගිල්ලෙන්න කවුද කීවුවේ කැදැල්ලෙන් එහා ආයෙමත් සොයාන එන්නේ කවදදෝ ඔයා නෙතු කකියන... /