Punsanda Eliyayi
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පුන්සඳ එළියයි එන මඳ සුළඟයි මල් මල් සුවඳයි
අනංගයාගේ මල් රජ දහනයි
මල මලසරයයි
රන්තරු වැල් වැල් අතරින් දිළසෙන පුළුන් වළා වියනයි
ලලයි ලයි පුළුන් වළා වියනයි
සිය මනමාලිට කොහෝ තුරුල් වී කොහෝ කොහෝ හඬළයි
ලලයි ලයි කොහෝ කොහෝ හඬළයි
මී අඹ ලප දෙන කොළ යහනේ යුවල නිදා ගනිතෙයි
ලලයි ලයි යුවල නිදා ගනිතෙයි