Skip to content

Alee Sina

Ravindu Ushantha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආලේ සිනා හිත මට කොඳුරනා පින්සාර සිතුවිලි පවා ප්‍රේමේ නුරා ගත දැවටෙනා ශෲංගාර හැගුමන් කතා හුස්මේ පවා ඒ සුවඳමයි සෑමදා ප්‍රේමේ නුරා ශෲංගාර සිතුවම් කතා ඔය පපුතුරේ මාව සතපවා ඔය සෙනෙහසින් මාව මත්කළා සැමදා ඔබගේ මෙමා.. ආලේ සිනා.../ සිත්සේ සොයා ඒ මුවට මා ළංවුණා ආලේ සිනා පෙම්වන්ත හැගුමන් ගෙනා ඔය දෙතොලතේ මාව සගවලා ඔය උණුහුමෙන් මාව මත්කලා බැඳුනා දිවියේ සදා... ආලේ සිනා.../