Skip to content

Nosagawan Nuwan

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(හමාවී සුසුම් වැල් ලයේ ගින්න අවුලා අහංකාර වී සඳ කැන් මතකෙන් මැකීලා...//) ඔබේ රුප චායාවෙන් ඔබේ රුප චායාවෙන් ඈතට ඇදෙම් (නොසඟවන් නුවන් හසරැල් අලුවේවි මං...//) ලං කරනු හැකිදෝ ලං කරනු හැකිදෝ ගින්නට පුළුන් නොසඟවන් නුවන් හසරැල් අලුවේවි මං (රාධාවනි නුඹ වේ ක්‍රිශ්නා නොවේ මා බැල්මේද නොමවේ මහා ස්නෙහ ගංගා...//) කෙසේ අයිති වෙයිදෝ කෙසේ අයිති වෙයිදෝ අන්සතු පැතුම් (නොසඟවන් නුවන් හසරැල් අලුවේවි මං...//) ලං කරනු හැකිදෝ ලං කරනු හැකිදෝ ගින්නට පුළුන් නොසඟවන් නුවන් හසරැල් අලුවේවි මං