Skip to content

Adarayen Pidu

Gayathri Ekanayake
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආදරයෙන් පිදු ආදරය මගේ හද පතුලෙන් පිළිගන්නා දිනේ තුටු කඳුළු ගෙනත් නෙතු අගිසි දිගේ සිතෙන සිතෙන හැම මොහොතේම නුඹම මැවේ (යටි සිතටම දැනුණා නුඹේ රුව හද පිරුණා......//) දෙනුවන් සැලූ හසරැල් නැගු ආදරයේ රස හැඟුම් උතුරනා සසරේ සරනා තුරාම බැඳුනා සිතෙන සිතෙන හැම මොහොතේම නුඹම මැවේ (යටි සිතටම දැනුණා නුඹේ රුව හද පිරුණා......//) සුසුමින් වෙලූ හැඟුමන් පිදුවා ජීවිතයම සැනසුමින් සුව දෙනා ඔබ මා සනසා තුරුලේ වෙලුණා සිතෙන සිතෙන හැම මොහොතේම නුඹම මැවේ (යටි සිතටම දැනුණා නුඹේ රුව හද පිරුණා......//)