Pipena Malakata
Malani Bulathsinhala
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පිපෙනා මලකට ගලනා දොළකට
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පව් එනවා අපි පසුපස්සේ
රළු ගල් කුලකට බෝල් මැටි පිඩකට
දැනෙනා බුදු ගුණ නොදෙනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පව් එනවා ඒ අපි පසුපස්සේ
පිපෙනා මලකට...
ඉර හඳ දෙපොළට මේ මහා පොළොවට
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පව් එනවා අපි පසුපස්සේ
පිපෙනා මලකට...