Heenenwath
Poorna Sachintha
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
(හීනෙන්වත් නොසිතූ ලෙසින් ජීවිතයම අළුතින් අරන්......//)
උදා වූ ඒ සුන්දර උදාවේ ගෙනාවේ ඈ මෙතරම් ආදරේ
හීනෙන්වත් නොසිතූ ලෙසින් ජීවිතයම අළුතින් අරන්......
මල් යාය මන්මත් හිතින් පුබුදා වී මල් පෙම් හැඟුම්
විහඟුන්ගේ ගී සරින් තුරුපත් ලෙලෙදේ සීරුවෙන්
තණපත් ළඟ ඇති තුන් පවා ඉපිලෙයි ඉතිරී සන්තෝසේ
හමුවූ දා ඈ හොරෙන් ඇස් අග්ගිස්සෙන් කී කතා
සත්තයි මට නම් තේරුණා ඒ තමයි ආදරේ........
හීනෙන්වත්.......
මං උන්නේ උන්මාදෙන් ඈ නිසා මේ තරම්
තිස්සෙම පෙම්වත් සිතින් මෙලෙසින්ම ඉන්නම් ඉතින්
මගේ හීනේ ගුලි වෙමින් නල රැල් රහසින් කී ලෙසින්
හැඟුමන් ඇහැරීලා නිසා ඉපිලෙයි ඉතිරී සන්තෝසේ
හමුවූ දා ඈ හොරෙන් ඇස් අග්ගිස්සෙන් කී කතා
සත්තයි මට නම් තේරුණා ඒ තමයි ආදරේ........
හීනෙන්වත්.......