Skip to content

Sanda Savi Haduwata Sanda Na Raye

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ කළු පාට වී මීදුමේ දේදුන්න වී පායන්නකෝ හැමදාම සිත ගාව ඔබෙ ආදරේ // පෙම් මාලිගේ පෙම් අප්සරා හඬවන්නෙ ඇයි සිහිනෙන් පවා // පිළිගන්න මගෙ ආදරේ පිළිගන්න මගෙ ආදරේ සඳ සාවි හැඬුවාට .... සඳ පාන සේ ඔබ ළං වුනා තරු රෑන සේ මා පෙම් කලා // සුවඳයි මලයි වාගෙනේ ඔබගෙය මගෙයි ආදරේ සඳ සාවි හැඬුවාට ....