Skip to content

Oba Giyama Duka Mata Di

Nirosha Virajini
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබ ගියාම දුක මට දී දුක දරා ගන්න නොහැකී ටජ් මහල් සිහින ඉහිරී හිත අනාත වී සරණි ඔබ ගියාම දුක මට දී හිරු හදිස්සියෙන් මියැදී ලොව සැනෙන් අඳුරේ ගිලුණි හිරු උමතු දුකින් දැවුණි ඔබ ගියාම දුක මට දී ඔබ ගියා කියා නොසිතී ඔබ ගැනම සිහින පුරමී දුක තුලද ඔබම දකිමී