Skip to content

Kalyani Ganga Rajini

Wasantha Sandanayaka
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ නෑර ගලා ඒ මාවැලි - දැදුරු වළවේ පාවෙති මනරම්‍ය මාගේ සිරි ලකේ - බැබළී බැබළී සිරි ඉතිරිතී සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ මෙත් කාලයේ කඳු හා සුමී - උස් සමනළ ඒ පේළියේ ත්‍රෛලෝ නාහිමි පා තැබූ - සිරි සමනළ ගිර මාහිමි සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ (කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ...//) සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ (කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ...//)