Ma Hada Nalawana
Punsiri Soysa
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මා හද නලවන මා සිත සනසන
බලාපොරොත්තුව ඔබට ප්රියේ
එනමුදු සොඳුරියේ ඔබේ බොළඳ බව
ඔබ හට පැවසිය යුතුව තියේ
සුමුදු මලෙක ඇති මදු පැන් නැතිනම්
බඹරා මල වෙත නොයනු ඇතේ
වැට කොටු බැඳ ඇති මී අඹ වනයට
කොවුල් හඩින් ගී ගයනු නැතේ
මා හද නලවන ...........
බැඳුණු යදමි වැල් සිඳලිය නොහැකිද
අනුකම්පාවක් සිතට නැගේ
සිත මිස කය නැති බඹලොවකට ඔබ
මා කැඳවන්නේ මන්ද නගේ
මා හද නලවන .......