Skip to content

Mal Kumariyak Wage Oba Suruupiyak Nowe

Felix Anton
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මල් කුමාරියක් වාගේ ඔබ සුරූපියක් නොවේ ඒ වුවත් හදේ සෙනේ කිසි දිනේ වෙනස් නොවේ // නුරා නෙතක් නැතේ ඔබ දිහා යොමන්නේ ඒ නිසාම හදවතේ නැත බියක් නැගෙන්නේ // දිවිතුරා ඔබේ හදේ මා රැදී සිටින්නේ මල් කුමාරියක් ....// පබාවතී වගේ ඔබ රුවින් පිරීනම් අද ඔබේ ලගින් රැදී මා මෙසේ හිදීදෝ // සිටු කුමාරයෙක් ඔබේ සිත සොරා නොගයිදෝ මල් කුමාරියක් ....//