Mama Nathidaka
Ashan Fernando
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මගේ නම ඔබට මතකත් නැද්ද - කොහොමද ඔබ මාව අමතක කලේ
කියලා දෙන්න එහෙම කරන්න - ආසයි මට ඉන්න ඉස්සර වගේ
මගේ ඇස් හැමදාම හෙවුවේ ඔබයි
මේ ඇස් පියවෙන තුරා ආදරෙයි
මම නැතිදාක ඔබ හිනහෙන්න - ආදරේ තියෙනා තැන නතර වෙන්න
මියදුන පෙමක මතකය එක්ක - අද ජිවත් වෙන්න පුලුවන් මට
බොරපාට ඇස් කදුලින් පිරෙයි පිං පාට නුබ සිහිවෙලා
සුදු රොස මල් පරවි වැටෙයි මගේ ආදරේ විස වෙලා
මගේ ඇස් හැමදාම හෙවුවේ ඔබයි
මේ ඇස් පියවෙන තුරා ආදරෙයි
තහනම් උනත් ඔබේ නගරෙට මට ආයෙමත් එන්නට
ඈතින් ඉදන් ඔය රුපය මම බලලා යන්නම් හෙට
මගේ ඇස් හැමදාම හෙවුවේ ඔබයි
මේ ඇස් පියවෙන තුරා ආදරෙයි