Eka Dawasak Mata Issara Wage
Chamara Weerasinghe
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න
තව එක දවසක් හදවත මාගේ
සුවඳින් ඔබගේ සරසන්න .... සරසන්න
එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න
සිතුවේ හද ඔබ ගැන විතරයි
ඒ හින්දා වෙන්වන්න දුකයි
සෙනෙහස දෙන්නට ළංවී ඉන්නට
මට නම් ඉන්නේ ඔබ විතරයි //
එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න
පැතුවේ හද ඔබවම විතරයි
ඒ හින්දා සමුගන්න දුකයි
නිදි නැති මුළු රෑ ඔබ ගැන සිහිවී
කඳුළැලි සැලුවේ මම දුකටයි
එක දවසක් ....