Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Tattoo Walalu
Sanka Dineth
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
පාළු ටැටූ වළලූ
සිපගත් දෙතොල් හිරිගඩු පිපී කැකුළු
ඈ රූ නෙතින් පෑරූ
පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ
කොඳුරන්න
හීලෑ නොවූ හැඟුම්
සනසන්න
ඉඳුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලවන්දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ
දෙතොලත් සුසුම් සිරවූ
තහනම් රැයේ නියගින් ලියූ කුරුටූ
හැරදුන් රහස් කවුළු
මත් වී සැලෙන සලෙලුන් කළා උමතු
කොඳුරන්න
හීලෑ නොවූ හැඟුම්
සනසන්න
ඉඳුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලවන්දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ
පාළු ටැටූ වළලූ
සිපගත් දෙතොල් හිරිගඩු පිපී කැකුළු
ඈ රූ නෙතින් පෑරූ
පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ
කොඳුරන්න
සනසන්න
කොඳුරන්න
හීලෑ නොවූ හැඟුම්
සනසන්න
ඉඳුරන් මුදා රැහැනින්
කොඳුරන්න
හීලෑ නොවූ හැඟුම්
සනසන්න
ඉඳුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලවන්දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ