Skip to content

Yali No ena

Victor Rathnayake
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

යළි නොඑනා ගමනක් දෝ - නිම නොවනා ගමනක්දෝ හේ අහින් හේළි අහින් - හේ අහින් හේළි අහින් ළිහිණි අහින පාර කියන්නේ - මාළු අහින පෙරළි කරන්නේ මූදේ කසු කුසුව ඇසෙන්නේ - දෑත දෙපා කඳුළු සලන්නේ යොතේ තිඹිරි සුවඳ දැනෙන්නේ - පැළේ සුවඳ සුළඟ ගෙනෙන්නේ දියඹේ අපි තනිව හිඳින්නේ - වෙරළේමයි සිත ගැවසෙන්නේ