Keheral Vage
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
කෙහෙරැල් වගේ කඳුළැල් තලා නෙතින්
සුළඟක් වෙලා සුසුමන් බිදේ සෙමෙන් //
ආදරේ සෙමෙන් මෙසේ ලියයි හදේ
සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ
සඳ තනිවෙලා කලුවර රැයේ
මා හුදෙකලා වී මේ රැයේ
මුලු රැය පුරා තනි සයනයේ
ඝනදුර පවා මට එළිය වේ
කවි පන්තියේ එළි වැට අසයි මගෙන්
ඔබ ගොඩ ගලයි කිරි සයුර සේ ඉතින් //
ආදරේ සෙමින් මෙසේ ලියයි හදේ
සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ
සඳ තනිවෙලා .......
ආදරේ සෙමින් මෙසේ ලියයි හදේ
සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ
සඳ තනිවෙලා ........