Pas Gadolin Benda
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පස් ගඩොලින් බැඳ දිලිසේ
දහ අට රියනින් අහසේ
නෙත් තැබු පිළිම වහන්සේ
ඇස පිනවනවා දෝ සිතකට නෑසේ
දිය ඉසි මල් පුද කෙරුනේ
මිහිරෙන් බුදු ගුණ ගැයුනේ
අභියස පිළිම වහන්සේ
කන පිනවනවා දෝ සිතකට නෑසේ
හුනු දිය පස් ගෙන ලෝකේ
බැති සිත් ඉදිකල නොහැකේ
සිත තුල පිළිම වහන්සේ
ඉදිවෙනවා දෝ ඇසකට නොගැසේ