Skip to content

Aba Mal Renuwak

Sudam Chamara
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අබ මල් රේණුවක් තරම් මා ගැන සෙනෙහේ තිබුණා නම් අද මේ විලස මට දුකක් නුඹ මට දෙයිද රත්තරන් (සඳ තරම් නැති වුවත් අටවක සඳ තරම්වත්) // නුඹ මට එළිය වුණා නම් // අබ මල් රේණුවක්... (සාගරේ තරම් නැති වුවත් තණ අග පිනි බිඳුව තරම්වත්) // නුඹ මට සිසිල වුණා නම් // අබ මල් රේණුවක්...