Skip to content

Sanda Rajiniye Oba Hiripoda Wessa Aran

Chamika Sirimanna
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සඳ රැජිණියෙ ඔබ හිරිපොද වැස්ස අරන් මගෙ යහනට එනවද මිහිදුම් සලු අතරින් හිම කැට වාගේ වැගිරෙන කදුළු අරන් ඔබ ඈ වෙත යන්න හිමින් පෙම් හිතක් පතාගෙන මා හඩනා හැටි කියලා දෙන්න ඉතිං .... කියලා දෙන්න ඉතිං හැම ආත්මෙඳිම ඔබ දුන්නු කදුළු කැට මට තාමත් මතකයි .... මට අද වාගෙම මතකයි ඒ සුවඳ මගෙන් දුර ඈතට යනකොට මං හැඩුවේ ඒකයි ... හැඬුවේ හැපුනේ ඒකයි බැහැ මට ඉන්නට බැහැ ඔබ නැති ලෝකය කලුවර අහස අහස වගෙයි මේ ඔබ එනවානම් කොතෙක් කලක් හරි බලා ඉන්න ආසයි .... මග බලා ඉන්න ආසයි එක රාත්‍රියක මහ නපුරු හීනයක් මට අනතුරු අගවයි .... ඔබ අන්සතු බව පවසයි ඒ හීනයක්ම පමනක් වේවායැයි මගෙ හදවත මුමුණයි .... හැම තිස්සෙම හිත මුමුණයි නැහැ මම ඉන්නෙම නැහැ ඔබ මට නැත්තනම් හදවත හඩා වැටෙයි නෑ ඔබ එනවාමයි ඇස්දෙක මගෙ මට ඒ ගැන විස්වාසයි .... මට ඒ ගැන විස්වාසයි සඳ රැජිණියෙ ....