Tharu Raanak Peera Peeraa
Infaaz
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
පිපෙනා වැහි මල් යායෙහි නැගෙනා
දෙව්දූ ඇදි දේදුන්න සේ දකිනා
ඔබගේ හැඩ දෑසින් සැලී බැලුවා
මා දිහා...
තරු රෑනක් පීර පීරා...
නුබෙ නෙත් මං තේරුවා
නෙතු පියවූ ඒ ඇසිල්ලේ මා..
පැතුම් පුරා නුබ ඇවිදින් උන්නා
මගෙ සිහිනේ සරසා...
හිරු දුටු පින්න සේ මා හද පුරා
නැගි සහසක් සුසුම් සේනා නිවා
නුබ ගෙන ආව සෙනෙහේ වදන් නිසා
මගේ කවි පෙලම නුබගෙන් ලියැවුනා...
තරු රෑනක් පීර පීරා ...//