Skip to content

Mage Sihina Heena Tharu Kakuli

Radeesh Vandebona
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මගේ සීන හීන තරු කැකුලි මා ළඟින් ඉඳන් තරු නීල ආකහෙන් එබී පේවෙලා බලන් ඔය නීල නෙතූ පියන් වසා කෝල වූ මුවින් මේ ඒ නිමේෂයේ ආදරේ කියන්... දගකාර යෞවනි නෙතූ කෝල නංවමි මතුදාක ලංවෙමි ලංවෙමි ලංවෙමි රතු රෝස කම්බුලින් හසරැල් ගගුල් සැලි නොනිදා සිතුම් හිඳී ඒ ඈ... මට දෙන්න ඒ හැඟුම් නොකරන්න හද රිඳුම් කිසිදාක වෙන්නොවී වෙන්නොවී වෙන්නොවී සොදුරුයි ඒ වදන් නුහුරුයි ඒ සිතුම් මිහිරි හැඟුම් විදියි ඒ ඈ... මගේ සීන හීන../