Skip to content

Adarei Ayemath

Mariazelle Goonetilleke
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආදරෙයි මං ආයෙමත් එදා වගේම ආදරෙයි ජීවිතේ ඔබගේ ළඟින් ගෙවුණු කාලය හීනයක් පෙම් හැඟුම් දවා මුසාවන් අසා ඔබෙ යහන් හැරන් මා ගියත් එදා මගේ පමණයි ඔයා මතු දැන් දැනෙනවා පිටුපා ගියත් මා වෙනසක් නොවේ මා සෙනෙහේ ඔබේ ආදරේ සුවඳ දේ පෙම් හැඟුම් දවා මුසාවන් අසා ඔබෙ යහන් හැරන් මා ගියත් එදා මගේ පමණයි ඔයා මතු දැන් දැනෙනවා වසන්තය ඇවිල්ලා ආයේ මල් පිපීලා සැමදා ඔබේ ආදරේ සුවය දේ ආදරෙයි මං ....