Skip to content

Dukata Sapata Mama

Nelu Adhikari
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දුකට සැපට මම ඔබ ළඟ ලෙන්ගතු හීනය වී හිත අස්සේ කිති කවනා ප්‍රේමනීය කවිය මම වෙමි සොඳුරු සිතින් මියුරු හැඟම් ගී පබැදුම් රසය සොයමි ළය සනසන ඔබේ ගීයේ රසාලිත්‍ය තනුව මම වෙමි දුකය සැපට ... සිහින දිගේ දැවටි දැවටි සෙනෙහෙ සොයයි කිරිල්ලියන් සුවය සදන ඒ සෙනෙහස ඔබෙන් පතන කිරිල්ලිය වෙමි දුකට සැපට .....