Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Balan Ma Desa
Chinthy
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
බලන් මා දෙස නොයන්
ඈතට නුවන් හංගා හංගා
රැයක් ආවට හැඟුම්
නෑ මට සුසුම් සංකා සංකා
දෙතොල් නෑ අද
කොපුල් කෝ අද
සුසුම් යන්නා එන්නා
රෑ...
ගිගුම් දී මට රිදුම් ආ බව
නුඹත් දන්නා දන්නා
මටත් මා ගැන දුකයි
මේ ගැන දුකින් උන්නා උන්නා
කමක් නෑ මට පිනක් නෑ ළඟ
හිතක් රිද්දා රිද්දා ලා...
ඈත ඈත පාවෙලා
මා තනිකම රෑ පුරා (දාලා.)
මා දවා යනිවෙමි මා සදා
නෑ මා හා
මේ සේයා
මා තාම ඈ සොයා ආවා
මා දාලා
මා බීලා
රෑ සීත ගේනා
බලන් මා දෙස නොයන්
ඈතට නුවන් හංගා හංගා
රැයක් ආවට හැඟුම්
නෑ මට සුසුම් සංකා සංකා
දෙතොල් නෑ අද
කොපුල් කෝ අද
සුසුම් යන්නා එන්නා
රෑ...
ඈත ඈත පාවෙලා
මා ළඟටම පා වෙලා එදා
කී කතා
බොඳ වුනි මා දවා
මෙමා
ඈ පෑවා
රූ මායා
මේ පාලු රෑ පුරා
මා හා
පෑහීලා
පෑරීලා
මා සීන සෑමා
මා දැවුනා
කඩදාසි මල් පොකුරු සූරා
ඈ නැතිදා සඳ නේවි නිල් අඹරේ පායා
මා රිදවා නුඹ ඈත වෙන හිතක පායා ලා...
බලන් මා දෙස නොයන්
ඈතට නුවන් හංගා හංගා
රැයක් ආවට හැඟුම්
නෑ මට සුසුම් සංකා සංකා
දෙතොල් නෑ අද
කොපුල් කෝ අද
සුසුම් යන්නා එන්නා
රෑ...
ගිගුම් දී මට රිදුම් ආ බව
නුඹත් දන්නා දන්නා
මටත් මා ගැන දුකයි
මේ ගැන දුකින් උන්නා උන්නා
කමක් නෑ මට පිනක් නෑ අද
හිතක් රිද්දා රිද්දා ලා...
ඈත ඈත පාවෙලා
මා දැවුනා
කඩදාසි මල් පොකුරු සූරා
ඈ නැතිදා සඳ නේවි නිල් අඹරේ පායා
මා රිදවා නුඹ ඈත වෙන හිතක පායා ලා...
මා දැවුනා
කඩදාසි මල් පොකුරු සූරා
ඈ නැතිදා සඳ නේවි නිල් අඹරේ පායා
මා රිදවා නුඹ ඈත වෙන හිතක පායා ලා...