Skip to content

Ran Monarun

Winslow Six (Manela & Eromie)
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

රන් මොණරුන් රඟ දෙනු දුටුවා... නිල දිය මත මහනෙල් දුටුවා... මල් උයනේ බඹරුන් දුටුවා... ඔබේ දෑසේ සැනසුම දුටුවා...// කන්ද උඩින් සඳ පායාලා... එන්න වගේ දැන් රෑ වෙලා... ඉන්න සිනහවෙන් සැරසීලා... යන්නේ කෙසේ දැන් වෙන්වීලා... රන් මොණරුන් රඟ දෙනු දුටුවා.../ මගේ හදවත තුල ඇත පැතිරී... ඔබ ගැන සිතුවිලි යයි ඉතිරි... ජීවිතේහි මිණි කැට මතුවී... සැමදා ඉමි මම ඔබ සතුවී... රන් මොණරුන් රඟ දෙනු දුටුවා.../