Mal Kadala Mala Gothala
Sangeeth Wijesuriya
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මල් කඩාලා මාල ගොතාලා
තරට දමාලා හැඩ බලා
ඇස් වසලා කවද අසලා
කනට කොඳුරා හිනහිලා
හීන ළං කරලා ඈත නොපෙනී ගියා
ආදරේ යළි දැනුනා ඇසට කඳුළැලි දීලා
නොවෙනස් වෙලා ඉන්නම් කියා
මගෙ නළල මත දිවුරලා
අදහන්න බෑ තවම දුන් වේදනා ආදරේ රවටලා
ආල මැඳුරක් තනාලා විරහ සුසුමෙන් දවාලා
ආල මැඳුරක් තනාලා කඳුළු සුසුමෙන් දවාලා
මල් කඩාලා ....
සිහිසුන් කලා වෙන්වී ඔයා
මගෙ සිහින මට නැති කළා
අදහන්න බෑ තවම දුන් වේදනා ආදරේ රවටලා
ආල මැඳුරක් තනාලා විරහ සුසුමෙන් දවාලා
ආල මැඳුරක් තනාලා කඳුළු සුසුමෙන් දවාලා
මල් කඩාලා ....