Palu Mawathe Nawathila
Milton Mallawarachchi
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
(පාළු මාවතේ නැවතිලා
මීදුම් හිමේ ගුලි වෙලා
ඈ මා දිහා නෙතු අගින් බල බලා
දෑත විහිදලා හිස නමා ...)//
හීන් සීරුවේ ළං වෙලා
උණුසුම් වීදි පුරා
මා ඔබ රෑ පානේ
ආදරයෙන් තනි වෙලා
නෑ කවදා හෝ මේ භවයේදී
නෑ කවදා හෝ මේ භවයේදී
මඟ කඩයිම් පැන ගියේ
මඟ කඩයිම් පැන ගියේ
පාළු මාවතේ නැවතිලා .../
නිසසල වන අරණේ
නෑ සීතල දැණුනේ
මා ළඟ ඈ සිටි නිසා
පුන් සඳ පායා පාර කියූ දා
පුන් සඳ පායා පාර කියූ දා
දෙවියන්නේ අඩවියේ
දෙවියන්නේ අඩවියේ
පාළු මාවතේ නැවතිලා .../
දෑත විහිදලා හිස නමා
හීන් සීරුවේ ළං වෙලා