Skip to content

Sudu Sada Ras Galana Gangawe Pihina

Mohideen Baig
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සිහින විමානෙදි හමු වන්න ඕනා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා පහනක් ලෙසින් මගෙ ජීවන කුටියේ පහනක් ලෙසින් මගෙ ජීවන කුටියේ සොදුරිය පමණයි තනියට හිටියේ සොදුරිය පමණයි තනියට හිටියේ දේව දුවේ මුව හසරැලි පානා සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා // සහකාරිය කර කිරුළ පලන්දා සහකාරිය කර කිරුළ පලන්දා ගෙන එමි සුදු මගෙ නිවසට කැන්දා ගෙන එමි සුදු මගෙ නිවසට කැන්දා සිරි දේවිය මගෙ සුරසැප ගේනා සුදු සඳ රැස් ....