Skip to content

Ase Mathuwana

Amaradewa W D
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(ඇසේ මතුවන කදුළු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම් හදේ නැලැවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්...//) (කෙලෙස් මල පිරි නුවර අතහැ‍ර බවුන් වඩනට වනේ වැඩි ඔබ...//) (සොයා ආවෙමි පොලෝ තලයේ...//) අනේ පිහිටක් නොමැති වූ විට ඇසේ මතුවන කදුළු බිඳු ගෙන...... (ඉහල නිල්වන් අහස ‍විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ...//) (මගේ නෙත සිත මෝහනය කර...//) මගේ කුදු බ‍ව පසක් කර ඇත ඇසේ මතුවන කදුළු බිඳු ගෙන......